Features Bio කුප්පිය
සුවහසක් විද්‍යා ලෝලීන්ගේ ගවේෂණාත්මක වෙබ් අවකාශය Bio කුප්පිය මෘදුකාංගය බාවිතයෙන් ඔබට ජීව විද්‍යාව, රසායන විද්‍යාව,භෞතික විද්‍යාව හා තවත් බොහෝ උසස් පෙළ විශයයන්ට අදාළ MCQ 10 000 ක් පමණ කිරීමේ හැකියාව ඇත.
උදාහරණ ලෙස:ජීව විදා නව විශය නිර්දේශයට අනුව සකසන ලද ප්‍රශ්න පාඩම් 10 සදහාම අන්තර්ගත කර මෙම මෘදුකාංගය සාදා ඇත.1.ජීව විද්‍යාව හැදින්වීම2.ජීවයේ රසායනික හා සෛලීය පදනම3.පරිණාමය හා ජීවීනගේ විවිධත්වය4.ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය5.සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය6.ප්‍රවේණිය7.අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය8.පාරිසරික ජීව විද්‍යාව9.ක්ෂුද්‍ර ජීව විද්‍යාව10.ව්‍යවහාරික ජීව විද්‍යාවයන සෑම පාඩමක් සදහාම වර්ගීකරණය කරන ලද ප්‍රශ්න මෙහි අඩංගු වේ.තවද රසායන විද්‍යාව,භෞතික විද්‍යාව, General English, Common General Test & GIT යන විශයයන්ට අදාලවද එම කාණ්ඩ යටතේම තොරතුරු ඇතුළත් කර ඇත.(එම විෂයයන්හි ඒකක හා ප්‍රශ්න පත්‍ර)තවද මෙතෙක් පවත්වා ඇති උසස් පෙළ විබාගවල ප්‍රශ්න පත්‍ර හා සම්පත් පොත්ද පහසුවෙන් බාගත කරගත හැකි ආකාරයට මෙම මෘදුකාංගය වැඩි දියුණු කර ඇත.වටිනා හා වැදගත් වෙබ් අඩවි සදහා ද ඔබට මේ මෘදුකාංගය බාවිතයෙන් පහසුවෙන් ප්‍රවේශ විය හැක.ඔබේ සියළු බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අනාගත්යකට Bio Kuppiya නිෂ්පාදක මන්ඩලයේ අපි සැවොම සතුටෙන් යුතුව සුබ පතන්නෙමු.All the best.
Secure & Private
Your data is protected with industry-leading security protocols.
24/7 Support
Our dedicated support team is always ready to help you.
Personalization
Customize the app to match your preferences and workflow.
See the Bio කුප්පිය in Action
Get the App Today
Available for Android 8.0 and above